Similar Posts
රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…
පාසල් වල සිදු කිරීමට යන නව ප්‍රතිසංස්කරණය
පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබෙනවා. මේ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් පැවසුවා. මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබෙනවා.
කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ
කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්රතිෂ්යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගයි ඉන්දීය සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ. එහිදී මෙලෙස…
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල්…