රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
Similar Posts
කොවිඩ් ආසාදිතයන් නිසා තවත් ප්‍රාදේශීය සභා කාර්යාලයක් වසයි
නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන්…
දේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ
ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි. ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ…
රෝහල් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක්
රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය. විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට…
කොරෝනා මඩින්න පොලනොන්නරුවට ප්‍රමාණවත් පහසුකම් නෑ
නව කොරෝනා වෛරසය ආසාධිතයින් 1500 ද ඉක්මවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊට සරිලන සේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවවාව ඇතුළු වෛද්‍යවරුන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පී.සී.ආර්.යන්ත්‍ර හෝ පර්යේෂණාගාර ඇතුළ අවශ්‍ය පහසුකම් සැපයීමේ අඩුවක් නිසා අවදානම් සහගත තත්ත්වයක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවති. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ…
කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්
සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය. තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව්…