Similar Posts
එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට…
කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවෙන් අනාවරණයක්
මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ග්‍රීෂ්ම සමයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන බව සඳහන්. එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.54කින්…
ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ
සමහර ප්‍රදේශවල සමහර වෙළදුන් ආහාර පනතට එරෙහිව කටයුතු කිරිම් වැඩි වෙමින් පවතිනවා එකි සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාර ආදිය අලෙවි කලත් මේ පිලිබදව ජනතාවට නිසි අවබෝදයක් නොමැති විම විශාල ප්‍රශ්නයක්. ෆියැන් ශ්‍රිලංකා ආයතනයේ සම්බන්ධිකාරක චමිත් දර්ශණ හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ ආහාර මුලීක කර ගත් තොරතුරු හා ක්‍රියාකාරිත්ව යන මැයෙන් පැවති තරුණ හමුවක් අමතමිනි….
තේ පොහොර සහනය තවත් පිරිසකට
දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වෙයි. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට…
ජනවාරි සිට නතර කරන විදුලි බිල
ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවති හමුවකින් අනතුරුවයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව වියදම් අවම කිරීමට…