Similar Posts
EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ. – ජනපති
වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි. උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී…
ජනවාරි 31 දින දක්වා විදුලියට වෙන්න යනදේ
ජනවාරි 31 දින දක්වා විදුලි කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදු කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙරට කොවිඩ් මරණ ගණන 484ක් වෙයි
මෙරට 484 වන කොවිඩ් මරණය ඊයේ(03) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සදහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ කාන්තාවකි. අදාළ කාන්තාව මඩකළපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඊයේ (03) මියගොස් ඇත. මරණයට හේතුව ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාව බව සදහන්…
රනිල්ගේ අසුන වජිරට
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ. වජිර අබේවර්ධන ඒ සදහා නම් කර තිබේ. ඔහුද ජනපති රනිල් වික්‍රමසිංහ වගේ ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුය. පසුගිය මැතිවරණ…
ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්
වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්රජාතන්ත්රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…
කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13…