ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායලය බෝයිං සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං සමාගමෙන් F15 ප්‍රහාරක ජෙට් යානා 25ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි.

ඒ සඳහා ඩොලර් බිලියන 5.2ක මුදලක් වැය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ යටතේ වාර්ෂිකව ගුවන්යානා 4ත් 6ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.

Similar Posts