daily mirror lk breaking news today Sri Lanka railway new trains 2023,,Sri Lanka train travel after COVID,,Sri Lanka railway digital transformation,,Sri Lanka train tourism packages,,Sri Lanka railway eco-friendly initiatives,Colombo to Kandy train schedule,,Ella train ride Sri Lanka,,Kandy to Nuwara Eliya train,,Colombo Fort railway station,,Sri Lanka coastal train route

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට ලක්ව ඇති බවත්ය.

මෙම දුම්රිය මෙසේ පිහිලි පැනිමත් සමග දුම්රියෙන් ගමන් කරන මගින් කොටගල සිට නානුඔය දක්වා බස් රථවලින් ප්‍රවාහනය කිරිමට පියවර ගෙන ඇති බවත් පිහිලි පැනිමට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

daily mirror lk breaking news today, dailyreporter

More Stories