උන සහිත රෝගීන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවසන් පැය තුළ පැමිණිය යුතු බවට නිර්දේශ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කළ කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.

More Stories