More Stories
සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්
මේ රටේ සෞඛ්‍ය සේවාවන් කඩා වැටි තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ඇමති පුද්ගලික අංශයේ උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රි ගුණරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අපිට පසු ගිය දවස්වල දැන ගන්න…
කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයේ කුණු කසල නිසා සෞඛ්‍යට තර්ජන
කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයට කුණු කසල දැමිමත් සමග එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ මෙම විදුහලට පිවිසෙන මාර්ගයට මෙසේ කුණු කසල දැමිමත් සමග තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය. එමෙන්ම…
විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීම සැලසුම්…
ඩොල්ෆින් මසුන්ගේ සිරුරු විල්පත්තුවෙන් හමුවෙයි
මියගිය ඩොල්ෆින් මසුන් 11දෙනෙක්ගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබෙනවා.මේ පිළිබඳව මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.ඒ…
පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට සුදානම්
ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට අවදානය යොමු කර ඇති බව එම පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි වි.රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. හැටන්හි පිහිටි කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි මේ බව පැවසු වී.රාධා ක්රිෂ්ණණ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට…
හැටන් පැති විදිය අසල රථ වාහන නතර කිරිම හේතුවෙන් මාර්ගය අවධානම්
හැටන් පැති විදියට හැරෙන වංගුව අසල මාර්ගය දෙපස යතුරු පැදි හා විවිධ රථ වාහන නතර කිරිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිම දැඩි ලෙස අසිරු තත්වයන්ට පත්ව ඇත. මෙම ස්ථානයේ රථ වාහන නතර කිරිම තුලින් විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක්ද පවතින අතර මෙහි රථ වාහන නතර කිරිම හේතුවෙන් බස් රථ ලොරි රථ ධාවනය කරවිමේදි එහි…