wannila-aththo

තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ.

ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිනම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

මේ අතර, මෙරට ආදීවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මූලික කර ගනිමින් සැකසුණු ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමේ වැඩසටහනත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

More Stories