Similar Posts
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…
අරක්කු කාලේ බෝතල් නවතින ලකුණු
අරක්කු කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ…
දුමින්ද සිල්වා අත්අඩංගුවට
ජනාධිපති සමාවෙන් මරණ දඩුවමෙන් නිදහස් ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ නියෝග මත ඊයේ ශ්‍රී ජයවර්ධන රෝහලේ ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. ජනපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනුකර තිබුණි. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ජනාධිපති…
විදුලියට පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක්
විදුලි සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබු අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි…
තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි
කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.