elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල 100 % කින් ඉහළ ගොස් ඇති බවයි.

නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

More Stories