Coronavirus3

එළැඹෙන සති කිහිපය අවදානම් බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් 3500 කට අධික පිරිසගේ ඛේට සාම්පල මේ වනවිට පරීක්ෂා කර ඇතැයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 කි.

ආසාදිතයින් 56 දෙනෙකු සුවය ලැබුවේ ය.

More Stories