
More Stories

පාන් පිටිවලට ඩයි දමා කහ කුඩු යැයි විකිණූ 5කට ලක්ෂයක් දඩ
පාන්පිටි සහ සිරුරට අහිතකර ඩයි වර්ග මුසුකොට ප්‍රමිතියෙන් තොර කහ කුඩු නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මුහුණුපොත හරහා ප්‍රචාරණයක් ගෙනයමින් එම කහ කුඩු බෙදා හැරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් පුද්ගලයන් 5දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා රුපියල් 100,000ක දඩ මුදලක් නියම කළේය. අදාළ කහ කුඩු අලෙවි කළ බවට වරද පිළිගත් තල්දෙන, 10 කණුව…

ගම්පහ අයට නීතිය තදින්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදීම පසුගිය දිනවල ගිනිගැනීම් පිළිබඳව වාර්තා වීම සැලකිල්ලට ගනිමින් සිතාමතා හානිදායක අන්දමින් ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව දිසාපති ලලින්ද ගමගේ මහතා සඳහන් කළේය. පවතින වියළි කාලගුණික තත්ත්වය මත පසුගිය දිනයන්හිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් ගණනාවක් වාර්තා වූ බවත්, මේ සඳහා හේතු…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් – ජනාධිපති
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි…

ශ්‍රි සිව සුබ්‍රමණියම් කතරගම දේවාලයේ පැවැති මහා සිව රාත්‍රි පුජාව
ලෝව පුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය නිමිති කර ගෙන හැටන් ශ්‍රි සිව සුබ්‍රමණියම් කතරගම දේවාලයේ මහා සිව රාත්‍රි පුජාව එම දේවාලයේදි පවත්වන ලදි. එම දේවාලයේ ප්‍රධාන පුජක බාලා සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම සිවරාත්‍රි පැවැත්වු අතර එම සිවරාත්‍රි පුජාව සදහා හැටන් ප්‍රදේශයේ හිංදු භක්තිකයන් පිරිසක් පැමින සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා…

ඉඩෝරය නීමාවෙයි
මධ්‍යම කදුකරයේ ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් එම ප්‍රදේශයන්ට වැසි පතිත විම මේ වන විට ආරම්භවි ඇත. 26වන දින රාත්‍රි කාලයේ සිට මෙම ප්‍රදේශයන්ට මද වැසි පතිතවන අතර එම වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල සිදුවු කැලැ ගිනි තැබිම්ද නතරවනු ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. එමෙන්ම මෙසේ පවතින වැසි හේතුවෙන් කාසල්රි හැ මාඋස්සාකැලේ…