Similar Posts
දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි
සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…
වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා – වොල්කර් ටර්ක්
ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම සැසිවාරය ලබන ජූලි 14 වන…
සපුගස්කන්ද යළිත් නවතී
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා…
ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට
ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ. Lockdown Chicks යනුවෙන් නම් කර ඇති…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…