dailyreporter gossip lanka

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත්වූවන් පිරිසක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයට පැමිණ ලිපියක් ලබාදී තිබේ.

ඒ එමඟින් අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින්.

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් ආබාධ සහ අන්ධභාවයන්ට ලක්වී තිබේ.

ඔවුන් ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සොයාබලා සාධාරණයක් ඉටු කරන ලෙසයි.

More Stories