Similar Posts
ජගත් මානව හිමිකම් කොමිසමේ 52 වන සැසිවාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි. අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.
අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා
අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. ඊයේ දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි. මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින්…
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්…
ටෙලිකොම් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වීම වැරදීමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.