Similar Posts
පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක්
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සීනි ඇතුළත් ගෝනි 200 ක් මෙලෙස සොයා ගෙන ඇත.බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත. එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි. කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම…
ලංකාවට වූ හානීය ගැන නොසොයා ගෝල්ෆේස් භූමියට වූ හානිය ගැන හොයන අපේ රටේ ඇමති
ගෝල්ෆේස් භූමියේ රැඳී සිටිය අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ආමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අරගලය පැවැති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවැරීමට කටයුතු කර තිබෙන අතර ඒ අනුව මෙම හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ වන්දි මුදල ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන…
පාර්ලිමේන්තුවේ පිල්මාරුවක්?
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ. එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.
තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.
කුඩ්ඩන් අල්ලන්න උපකරණයක්
මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. යම් අයකු මත්කුඩු භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි. මෙම උපකරණ මගින් දින තුනක් හෝ…
දුම්රියක වහලය මතින් ඇද වැටී මගියෙක් මරුට
දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. පාලක මැදිරියේ පැවසුවේ මේ…