කතරගම ඇසල උත්සවය සදහා වතුකරයෙන් පාගමනින් කතරගම බලා ගමන් කරන පලමු කණ්ඩායම 26වන දින සවස මස්කෙළිය නගරයෙන් ගමන් ආරම්භ කරන ලදි.
එම පිරිස මස්කෙළිය හිංදු කෝවිලේ ආගමික වතාවත්වලට එක්විමෙන් අනතුරුව කතරගම දක්වා ගමන් කිරිම සදහා හැටන් නගරයට පැමිනි අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts