Similar Posts
වැඩි වු ජල ගාස්තුව මොන බිලටද?
ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තුව සැප්තැම්බර් 02 වැනිදා සිට පාරීභෝගිකයන්ට ලබාදෙන ජල බිල්පත් සඳහා ගණනය කරනවාද නැතහොත් ඔක්තෝබර් 01 වැනිදා සිට පාරිභෝගික ජනතාවට ලබාදෙන ජල බිල්පතේ සිට ගණනය කරනවාද යන්න පිළිබඳ අද (29දා) තීරණයක් ගන්නා බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි. ජල බිල්පත් ඉහළ දැමීම සඳහා හා මළඅපවාහන ගාස්තු ඉහළ දැමීම සඳහා…
මැති ඇමතින්ට රට සවාරි නවතන ලෙස ජනපතිගෙන් දැනුම්දීමක්
සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත වීම හේතුවෙන්. කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක…
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.
හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…
සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි
සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය. ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…