Similar Posts
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.
මෙරටින් ප්‍රථමවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි
මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා කවරෙකුදැයි යන්න මේ වනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවක් ඊයේ (03 ) දිනයේ හමුවූ බවය. “අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්…
මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි
නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ. එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත. එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා…
මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසීය. මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ
ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේ දී ප්රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත්. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බවයි පැවසෙයි….
COVID 19 තුන්වැනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ
වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත්…