Similar Posts
පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු
ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම්…
නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි
නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ…
රැකියාවට පාපැදියෙන් යන්නැයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරයි
පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…