හැටන් නගරය තුල දැඩි කහකුඩු හිගයක් පැවතිමත් සමග තමන්ට අවශ්‍ය කහකුඩු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති.

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල තිබෙන කහාකුඩු ඉතා අධික මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හැටන් නගරයේ වෙලදුන් පිරිසක් පවසනුයේ මෙම දිනවල දැඩි ලෙස කහ හිගයක් පැවතිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts