Similar Posts
සුරක්ෂිත විදේශ රැකියාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්
ජනාධිපතිතුමාගෙ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව අනුව නිපුණතා සහිත විදේශ රැකියා බලකායක් බිහිකර, සුරක්ෂිත විදේශ රැකියාවකට යොමු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්රයන්ට යොමු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…
25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය…
ඩීසල් හා පෙට්‍රල් නැත – ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමයි
ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමා ඇත. විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත් ඩීසල් වලට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ. ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය. ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව…
ආන්දෝලාත්මක නැනෝ දියර පොහොර නැවත ගෙන්වයි
ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තවත් ලීටර් මිලියනයක් මේ මස තුළ දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ….