Similar Posts
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවති. මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්රිත ජල පෝෂිත ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත්ය. මෙම…
ටික්ටොක් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික දත්ත රැස් කරයි
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත. රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause)…
ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බසියි
ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බැසිමත් සමග එම ස්ථානයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතිරුවකට සිමා කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ එච්. එම්. එම්. බි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද…
අද(21) දිනයේදී ගිගුරුම් සහිත වැසි
අද(21) දිනයේදී යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට…