කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පනත් කෙටුම්පත් 02ක් සකස් කර තිබේ.

ඒ, සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පතයි.

කොළඹ දී පැවත්වුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියි.

More Stories