Similar Posts
හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට
වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති. වන්දි…
සෑම සිකුරාදාම උදේ 9.00 සිට දවල් 2.00 දක්වා අලුත් වැඩක්
පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම පෙරවරු 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. අංක 140, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02 යන…
විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්
විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත්…
රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න සිදුවනවා
රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව…
ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින් උප ජනාධිපතිධූරයට තමා විසින් තෝරාගත් කමලා හැරිස් ඉදිරි ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව විය යුතු බවටද යෝජනා කර තිබේ. ජනාධිපති…
ජාතික වෙසක් සතිය ඇරඹේ
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.