kasal-re

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts