Similar Posts
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් නිෂ්පාදන යුරෝපා වෙළඳපොළට
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී. පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින්…
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…
ළිඳකට වැටී වයස අවුරුදු 11 ක දරුවෙක් මරුට
පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ. මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය…
නීතියට පිටින් ඝාතන රැසක්
බන්ධනාගාර තුල පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතව විසින් පවත්වන…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ලිපියක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයින් අද උදෑසන මුදල් අමාත්‍යංශයට පැමිණියා. එහිදී ඔවුන් විසින් වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතු බව පවසමින් එම ලිපිය මුදල් අමාත්‍යංශය වෙත භාරදී ඇත.
විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්
විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ…