Similar Posts
සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට වැට
ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත…
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…
ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 134ක් වාර්තා වෙයි
නව ආසාදිතයින් සංඛ්‍යාව 134ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.