Similar Posts
එළවළු සහ පොල් මිල ඉහළට
අද වන විට වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇත. සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව ද වාර්තා වේ. ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120 ත් 150ත් අතර මිළකට අළෙවි…
ජමාතෙයි සභාපති අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත පැතිර වූවැයි ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. සැකකරු මාවනැල්ල මුරුතවෙල පදිංචි (60) පුද්ගලයෙකි. ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ මගින් පලකරන සඟරාවක් මගින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි වන අයුරින් සහ ඔවුන් අතර විසංවාදය ඇතිවන අයුරින් ලිපි පළ කර…
අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක්
අනුරාධපුර නව නගරයේ ඉදිකර තිබෙන මල අපද්‍රව්‍ය බැහැර කෙරන ටැංකිය දින කිහිපක් තිස්සේ උතුරායාම නිසා අනුරාධපුර නව බස්නැවතුම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් පැතිරයන බව ඒ ආසන්නයේ පදිංචිකරුවන් පවසති. අනුරාධපුර නගර සිමාවේ පදිංචි ජනතාවගේ වැසිකිලි මල අප්‍රද්‍රව්‍ය මහ නගර සභාව මගින් ඉවත් කිරිමෙන් පසුව අදාල ටැංකියට මුදාහරින අතර එම ටැංකිය පිරි ඉතිරි උතුරා යාමෙන් ප්‍රදේශයේ සිටින්නට…
ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ රටේ කාලෙන් කාලෙට බලයට පත්වන…
එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර
කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත්…
දාන මාන නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා. එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ…