Similar Posts
තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ. පසුගිය සදුදා (25) දින මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට…
විදෙස් ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතා අවශ්‍යතා සැලකිල්ලට ගතයුතුයි – කතානායක
පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රජය සහ පුරවැසියන් අතර පාලමක් ලෙස කටයුතු කරන බවත් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා සැලකිල්ලට ගතයුතු බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ගැටුම් වැළැක්වීමේ සහ විසඳීමේ මෙවලමක් ලෙස මෑත කාලයේ දී පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික භාවය ප්රමුඛත්වයට පත්ව ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය. ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු…
ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලක්
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි. ඉන්දියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.
අසිරිමත් නත්තල උදාවෙයි
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම්…
තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සංවිධානවල දැඩි අවධානය!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම නිසැකවම අප රටෙහි…