corona

කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති මරණ ගණන 233,000 ක් වන අතර මුළු ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

More Stories