gossip lanka news

හැටන් නගරයේ කේබල් රුපවාහිනි විකාශණ ලබා දෙන ආයතනයක් ප්‍රදේශයේ විදුලි කණු උපයෝගි කර ගෙන එම කේබල් ඇද තිබිම පිලිබදව ප්‍රදේශයේ බොහෝ පිරිස් දැඩි අප්‍රසාදය පලකර සිටිති.
විදුලි බල මණ්ලයේ විදුලි කණුවල කිසිවක් රැදවිමද තහනම් තත්වයක පවතින නමුත් හැටන් ආශ්‍රිත වතුකරයට පවා කේබල් රුපවාහිනි සේවාවන් සපයනු ලබන මෙම ආයතනය මෙසේ විදුලි කණු උපයෝගි කර ගෙන මෙසේ කේබල් ඇද තිබිම පිලිබදව අදාල බලධාරින්ගේ නිහඩතාවය කනගාටුවට කරුනක් බවද එම පිරිස් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories