ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.
Similar Posts
කොවිඩ් මළ සිරුරු ආදාහන ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරිමට දැනුම්දෙයි
ගතවු පැය විසි හතර තුළද වැඩිම කොවිඩ් ආසාධිතයින් පිරිසක් වාර්තාවි ඇති කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය සදහා දිස්ත්‍රික්කයේ සියළු ආදාහනාගාර පැය විසි හතර පුරා විවෘත්තව තබන්නැයි”, කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා දැනුම්දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් මෘතශරීරාගාර තුල ගොඩ ගැසි ඇති කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහන කටයුතු ඉදිරි පැය කිපය…
පෘට්හිල් ප්‍රදේශයේ තවත් පිපිරිමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන හෝටලයක සිදුවු ගැස් බටයක් පිපිරිමකින් එහි ආහාර දුව්‍ය රැසක් විනාශයට පත්ව ඇත. හැටන් කොළඹ මාර්ගයේ පෘට්හිල් ප්‍රදේශයේ අයියප්පන් හෝටලය තුල 29වන දින මෙම ගැස් බටය පුපුරා ගිය බව එහි සේවකයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම සේවකයා පවසන ලද්දේ 29වන දින උදැසන ගැස් ලිප…
ආනයනය කෙරෙන නිමි ඇඳුම් වලට සෙස් බද්දක්
ආනයනය කෙරෙන නිමි ඇඳුම් හා රෙදි කිලෝවක් සඳහා ඇමරිකානු ඩොලරයක සෙස් බද්දක් අය කිරීමට බතික්, අත් යන්ත්‍ර හා දේශීය ඇඟලුම් අමාත්‍යාංශය තීරණය කර ඇත. ක්ෂේත්රයේ සියලු දෙනා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ද තීරණය කර තිබේ. මේ වන විට අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදනය කරන්නන් 20279ක් ද බලවේග යන්ත්‍ර හිමියන් 380…
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු මෙරටදි මරුට
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. මෙම වෛද්‍යවරයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර ලන්ඩනයේ සිට නිවාඩු නිවාඩු දමා එහි පැමිණ සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත. අසූ හැවිරිදි මෙම වෛද්‍යවරයා කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති අතර නිවාඩුවක් දමා මෙරටට පැමිණි අවස්ථාවේ සනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය…
නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…