Similar Posts
පාංශු : බබා නෝනාගේ විමුක්ති කලාව – බූපති නලින්
මිනිස් නිදහස ආකාර දෙකකින් අභිමුඛ වේ. ඒ ආත්මීය නිදහස හා සමාජයීය නිදහස ලෙසිනි. නිදහසේ පරම ආකෘතියක් පිළිබඳ විශ්වාසයක් මේ ඕනෑම ආකෘතියක හමුවිය හැක. ආත්මීය විමුක්තියේ පරමත්වයක් ආගමකින් පොරොන්දු වන අතර (ස්වර්ගය, නිර්වාණය වැනි) සමාජයීය විමුක්තියේ පරමත්වයක් දේශපාලනය විසින් පොරොන්දු (විප්ලවය, පරිභෝජනය වැනි) වේ. විසාකේස චන්ද්‍රසේකරම් නම් සිනමාකරුවා සිය දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ (2020) ඉහත සලකුණු…
නුවරඑළිය ආසාදිතයන් 2065 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ 04වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 84 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 2065 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම අසාදිතයන් අතරින් ආසාදිතයන් 366ක්ම අලුත් අවුරුද්දෙන් පසුව එනම් අප්‍රේල් මස 20වන දින සිට මැයි…
මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි
තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. “මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න….
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…
ජනතාව ආරක්ෂා කරන්න වසර 20ක් පැරැණි පනත සංශෝධනය කරයි
රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි. රටේ පැවති උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩ වල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවද වෙළෙඳ…
පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්
පළාත්සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත මගින් මෙතෙක් පළාතක් සඳහා මෙතෙක් පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනා කර ඇතැයි වාරතා වේ. පළාතක් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයකට දැනට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් හිමි වන අතර නව පනත් කෙටුම්පත මගින් එම සංඛ්‍යාව පළාතට අතුළත්වන දිස්ත්‍රික්ක ගණන අනුව දිස්ත්‍රික්කයකට දෙක බැගින් වැඩි කරන…