Similar Posts
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් ආසාදිතයන් දැඩි අර්බුදයක
කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. පසුගිය 19 වනදා කළ PCR පරීක්ෂණ 1,100 ක් අතුරින් අදාළ පිරිස හඳුනා ගෙන ඇත. වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ. එබැවින් වෙනදාට වඩා වැඩි…
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.
රතුලූණු වගාව නඟාසිටුවීමට පියවර
රතුලූණු වගාව මෙම වසර තුළ නැවත නඟාසිටුවීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. පසුගිය වර්ෂවල ලොකුලූනු වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නත් එම වගාවේ අසාර්ථකවීම් හේතුවෙන් මෙරට රතුලූනු වගාවට ද බලපෑමක් එල්ල විය.විශේෂයෙන් පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී ආනයනික ලොකු ලූනු සදහා එල්ල වූ…
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ
වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත්…
අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද
අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන…
කාලගුණේ වෙනස් වෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව…