Similar Posts
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ…
නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්
නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…
මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි
කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන්…
රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ…
රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර
රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනිමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විශේෂ සංදේශයට අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ඩිජිටල්කරණය…
අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය
අද (03) රාති‍්‍ර 10.00 සිට ලබන සෙනුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරිනීතිය බලාත්මක වන්නේ රාති‍්‍ර 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය බලාත්මක වන බැවින් හෙට (04) රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.