Similar Posts
මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට
මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී ආරම්භ කරන බවත් ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වී කිලෝ 1000 සිට 5000දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. මෙවර සියයට 14 ක තෙතමනය සහිත වී සඳහා නාඩු වී කිලෝව රුපියල් 50…
බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්
දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය. ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය. ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය….
විජයග්රහණයට වසර 15ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ. 2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද…
සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ
මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය. රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන…
ගෝටාගෝගම අසළ උණුසුම Sirasa TV Live
අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි “මයිනා ගෝ ගමට” පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීම හේතුවෙන් අරලියගහ මන්දිරය ඉදිරියේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන ලෙස බල කිරීමට පැමිණි පිරිස් සහ ඒ ඉදිරිපිට මයිනාගෝගම ලෙස හඳුන්වාගෙන අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් කරන්නැයි බල කරමින් සිටි පිරිස…