Similar Posts
ඉදිරියේදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක්
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම…
බාලවයස්කාර සිසුවියන් බීර පානය කර අශෝභන ලෙස හැසිරෙයි
විහාරස්ථානයක පැවත්වු ටියුෂන් පන්තියකයට සහභාගිවු බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනෙකු පෙම්වතුන් රැගෙනවිත් දුන් බීර පානය කිරිමෙන් සූර්වි අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු තොරතුරු මත මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා නිලධාරි භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වු බැදුම්කරයක් මත මුදාහැරිමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු එන්.ටී.හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කලේය….
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…
වැඩිවියටපත් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක්
වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර තිබේ. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත…
දුන්හිද ප්‍රවේශ මාර්ගය වසා දමයි
දුන්හිඳ ඇල්ල නැරඹීමට යන ප්‍රවේශ මාර්ගය අද (22) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය . මෙම පාසල් නිවාඩු සමයේ දේශීය විදේශීය විශාල සංචාරකයන් පිරිසක් බදුල්ල දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට පැමිණෙන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන …