Similar Posts
දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න
සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන පළමු අවස්ථාවේදීම ප්‍රාන්ත පිටින් වසාදමා වෛරසය පැතිරීම පාලනය කරද්දී ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිරීම ආරම්භ වෙද්දීම වසා දමා තිබූ රට…
මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා
කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.
පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල් බිඳවැටීමක් විය හැකියි
පසුගිය 29 වැනිදා සහ ඊයේ (02) දින පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක්වන විපරිත හුණුගල් තුළ බිඳවැටීමක් විය හැකි බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. භු විද්‍යා සමීක්ෂණ හා පෙන්වා දෙන්නේ අදාළ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති…
කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි
කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…
සුරාසල් විවෘතව තබන වේලාවන් අද(09) සිට වෙනස් වෙයි
සුරාසල් විවෘත කරන වේලාවන් සහ වසා තබන වේලාවන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1 වන උපවගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රාකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. එම වේලාවන් හෙට (දෙසැ. 9) සිට බලාත්මක බව එහි සඳහන් ය….