Similar Posts
හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්
හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…
දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි
සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…
ගත වූ පැය 24 තුල අමෙරිකාව මරණ 2037 යි
ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන 16 ලක්ෂ 99,583ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 502,049ක් වනවා. ගතවු පැය 24 තුල එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2037වන අතර එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 18719 ක් ලෙසයි දැක්වුනේ. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01) දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත් 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…
අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 2.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ රාත්‍රී 11 දක්වා වලංගු වන ආකාරයෙන්. එම නිවේදනයට අනුව මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු…
අයථා ධනය උපයා ගත් පුද්ගලයන්ට වෙන්න යන දේ මෙන්න
අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ හෝ එවැනි නමකින් එය හැඳින්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. අයතා ලෙස උපයා ගත් මුදල් හෝ මුල්‍ය විශුද්ධිකරණය හරහා සොයාගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ක්‍රමවේදයක් සැකසෙන…