coronadeath

ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 05 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අද (26) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 119 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,094 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,542 ක් දක්වා ඉහළ යයි.

More Stories