කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

Similar Posts