ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි.

කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මියගිය ‍රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස  ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.

 

More Stories