Similar Posts
ලංගම ඩිපෝ තුල රියදුරු හා කොන්දොස්තර හිගයක්
හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ…
ප්‍රංශයේ සහ ජර්මනියේ සහාය යුක්රේනයට
යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා. ජර්මනිය විසින් සිය භයානක ආයුද හුවමාරු කිරීමේ හුවමාරු කිරිමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත. ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර…
වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්
වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ. එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.
ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 302ක්
ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 නකු හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවන අඹගමුව ආසාදිතයන් 17ක්, බගවන්තලාව ආසිදිතයන් 08ක්, කොටගල ආසාදිතයන් 61ක්, කොත්මලේ ආසාදිතයන් 77ක්, ලිදුල ආසාදිතයන් 06ක්,…
ලක්ෂ 850කට අධික මුදලකින් නවිකරණය කල මාර්ගයේ ගල් මතුවෙයි
නැගී එන කළාප වල ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දශක හතකට පමණ පසුව රුපියල් ලක්ෂ 850කට අධික මුදලක වියදමින් නවිකරණය සිදුකරන පුහුලේවැව මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්වීමත් පෙර මාර්ගයේ ගල් මතුවි ඇති බවට මාර්ගය භාවිතා කරන ගම්මුන් චෝදනා කළහ. පුහුලවැව හංදියේ සිට නෙළුගොල්ලෑව දක්වා කිලෝමීටර් තුනක පමණ දුරින්…