Similar Posts
‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්යක්ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය . මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ…
IMF ණය අනුමතයි
IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු…
ගෑස් සිලින්ඩරට අතිවිශේෂ ගැසට් නිවේදනයක්
වෙළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ද්‍රවීකෘත පොට්‍රා්ලියම් වායුව හෙවත් එල් පී ගෑස් අඩංගු කිලෝ ග්රෑමි 12 දශම පහේ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලුම ගෑස් අලෙවිසැල් තුළ මිලදී ගැනීම සදහා තිබිය යුතු බවට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට්…
කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි
නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. PCR පරීක්ෂණවලින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා. මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් අයෙක්. තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි…
ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට
ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…