Similar Posts
කෙටි ආහාර මිල අහස උසට නගී
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා. කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා. සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට…
සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් ජාතින් අතර සංහිදියාව ඇති කල හැකියි
සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් එම ප්‍රදේශයන්වල සාර්ථක ලෙස ජාතින් අතර සංහිදියාව ඇතිකිරිමට හැකියාව ලැබෙන බව ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කලඹණාකාරිනි නිරෝෂා ඇන්තනි මහත්මිය පවසයි. ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු රැස්විම අතමතමින් මේ බව පැවසු නිරෝෂා ඇන්තනි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ජාතික සාම මණ්ඩලය මගින් අන්තර්කරනය සංහිධියාව හා බහුවිධි…
ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…
ජාතික රෝහලෙන් කොරෝනා පොකුරක්
ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අටදෙනෙකු ඇතුළුව විකිරණ අංශයේ දාහතරදෙනෙකුට කොවිඩ් ආසාදිත වී තිබේ. මෙම පිරිස අතර විකිරණ විද්‍යා තාක්ෂණ අංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුද සිටියි. තවත් විකිරණ විද්‍යා තාක්ෂණවේදින් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති පැවසුවේය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිවෙී තිබේ. මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට…