කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරමින් ඒ, සඳහා දේශීය ගුවන් සමාගම් 4කට අවසර ලබා දී ඇත.
පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි.
නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කරයි.