Similar Posts
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…
වල් ඌරන් නිසා නල්ලතන්නිය භීතියට
නල්ලතන්නිය ප්‍රදේශය තුල වල් ඌරන් දිවා කාලයේද සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ වල් ඌරන් පිරිසක් මේ වන විට නල්ලතන්නිය ප්‍රදේශයේ දිවා කාලයේ පවා සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම බියකටද පත්ව ඇති බවත්ය. ඉදිරියේදි ශ්‍රිපාද…
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්
රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…