Similar Posts
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
යළිත් වැලිසරින් කොරෝනා මතුවෙයි
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙක් බවයි පැවසෙන්නේ. ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.
විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්
එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති. එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව…
නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…
වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි විමේ අවදානමක්
වතු කම්කරුවන් වන තමන් මේ වන විට පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය නිසි ලෙස හැදැරිමේ අවස්ථාවන් අහිමි විමේ අවදානමක් හට ගෙන ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එමපිරිස් පවසනුයේ මේ වන විට තමන් දැඩි ආර්ථික අහෙනියකට මුහුණ දීඇති බවත් මෙම තත්වයන් මත…
පාන් ආඥා පනත අවලංගු කිරීමට අනුමැතිය
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන…