Similar Posts
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි. බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක…
භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බැවින් අදාළ චක්‍රලේඛ අහෝසි කරන්න
මුදල් අමාත්‍යංශයත් මහා භාණ්ඩාගාරයත් ගෙන ඇති ඇතැම් තීරණ නිසා තව දින කිහිපයකින් භාණ්ඩ මිල ඉහළ යා හැකි බැවින් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේඛ අහෝසි කරන ලෙස අලුතින් පත් කෙරුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති ගැටලුව පිළිබඳ එම…
ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ. අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. කොවිඩ්…
පළමු T20 තරගයේ ජය ඉන්දියාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගයේදි ලකුණු 63 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණියි. ශ්‍රී ලංකා…
යහපාලනයේ යොවුන්පුර කෝටි 150කට විදලා
ජාතික තරුණ සේවා සභාව මඟින් යහපාලන සමයේ පවත්වන ලද යොවුන්පුර උත්සව තුනක් සඳහා කෝටි එකසිය පනහකට වැඩි මුදලක් වංචාසහගත ලෙස පරිහරණය වී ඇති බවට ඉදිරිපත් වූ චෝදනාවක් ඊයේ (16) කෝප් කමිටුව හමුවේ විමර්ශනයට ලක් වී තිබේ. යහපාලන සමයේ සිදු වූ තවත් මූල්‍ය දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු අඩංගු ලිපි ගොනු හා සාක්ෂි රැසක් වත්මන් සභාපතිවරයා…